Saturday, 13 July 2019

bannercuts

සතිපතා සල්ලි දෙන පාර්ට් ටයිම් ඔන්ලයින් ජොබ් එකක් කරමුද?


Bannercuts.com

1.) මොකද්ද මේ Bannercuts කියන්නේ...

මෙය Advertising ආයතනයකි.සියලු ගණුදෙනු online තාක්ෂණය හරහා සිදුකෙරේ.Online තාක්ෂණය ලංකාවට අලුත් දෙයක් වූවාට ලෝකයට එය අලුත් දෙයක් නොවේ.
අපේ ආයතනය වන්නේ

I.C.A.N.Advertising (PVT) Ltd.
No.219/5, Athurugiriya Road, Malapalla, Pannipitiya.

මෙම ආයතනය රජයේ (PV107250) ලියපදිංචි අපේම රටේ ආයතනකි.
අප ආයතනය මගින් සිදුකරන්නේ විවිධ ආයතන වලින් ලබාදෙන Advertisement ඔබ ලග ඇති ස්මාර්ට් ජංගම දුරකථනයට  bannercuts.com වෙබ් අඩවිය ඔස්සේ ads ලබාදීමයි.ඔබ කලයුත්තේ ඔබේ දුරකථනයට bannercuts.com වෙබ්  අඩවිය හරහා ලබා දෙන ads නැරඹීම පමණි.මෙම ads image එකක් ආකාරයෙන් ඵලකෙරේ.

2.) කොහොමද ads බලනවට සල්ලී හම්බෙන්නේ???

ඔබ කල යුත්තේ ආයතනයේ ලියපදිංචි වී ආයතනය මගින් ලබාදෙන packages වලින් එක් package එකක් ඔබ මුදල් ගෙවා ලබාගැනීමයි.
ඉන් පසුව ඔබ ලබාගත් package එක අනුව ආයතනය මගින් සතියට එක් වරක් දුරකථනයට ads ලබාදෙයි.ඔබ එම ads නැරඹීම අනිවාර්යයෙන් කලයුතු වේ.
ඔබට ලබාදෙන ads වලට ආයතනය මගින් point ලබාදෙයි.එම ලබාදෙන point ඔබ විසින් අප ආයතනයට Transfer කිරීමෙන් අනතුරුව ආයතනය මගින් ඔබගේ ගිණුමට මුදල් බැරකරනු ලැබේ.(සෑම සතියකම මුදල් බැංකුවට බැර වෙනු ඇත)
Point 1ක් සදහා රු.120ක මුදලක් ගෙවනු ලැබේ.

3.) මොනවාද මෙම ආයතනය මගින් ලබාදෙන packages..?

1.Started plan - රු.4,500.00 [Ads - 50]

2.Business plan 1 - රු.22,500.00 [Ads - 100]

3.Business plan 2 - රු.45,000.00 [Ads- 150]

4.Business plan 3 - රු.67,500.00 [Ads- 200]

5.Full plan - රු.139,500.00 [Ads- 500]

6.Special plan 1 - රු.198,000.00 [Ads - 200]

7.Special plan 2  - රු 381,000.00 [Ads- 300]

8.Total Plan  - රු718,500.00 [Ads- 1000]

4.) කොහොමද package වලට ගෙවීම් කරන්නේ ??

1. 4,500.00 package එකට සතියට රු.240.00ක් ගෙවනු ලැබේ.
මාසයට 240*4=960 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 240×52= 12,480.00ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 12480-4500=7980

2. 22,500.00 package එකට සතියට රු.960.00ක් ගෙවනු ලැබේ.
මාසයට 960*4=3840 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 960×52= 49,920.00ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 49920-22500=27420

3. 45,000.00 package එකට සතියට රු1,800.00ක් ගෙවනු ලැබේ.
මාසයට 1800*4=7200 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 1,800×52= 93,600.00ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 93600-45000=48600

4. 67,500.00 package එකට සතියට රු.2,400.00ක් ගෙවනු ලැබේ.
මාසයට 2400*4=9600 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 2,400×52= 124,800.00ක මුදලක් ඔබට හිමිවේ
අවුරුද්ද අවසානයේ ලාභය 124800-67500=57300.00

5. 139,500.00 package එකට සතියට රු.5,400.00ක් ගෙවනු ලැබේ.
මාසයට 5400*4= 21600 ක මුදලක් ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 5,400×52= 280,800.00ක මුදලක් ඔබට හිමිවේ
අවුරුද්ද අවසානයේ ලාභය 280800-139500=141300.00

6. 198,000.00 package එකට සතියට රු.7,200.00ක් ගෙවනු ලැබේ.
මාසයට 7200*4 = 28800 ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 7,200×52= 374,400.00ක මුදලක් ඔබට හිමිවේ
අවුරුද්ද අවසානයේ ලාභය 374400-198000=176400.00

7. 381,000.00 package එකට සතියට රු13,800.00ක් ගෙවනු ලැබේ.
මාසයට 13800*4 = 55200 ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 13,800×52= 717,600.00ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 717,600-381,000=336,600.00

8. 718500 package එකට සතියට රු26400.00ක් ගෙවනු ලැබේ.
මාසයට 26400*4 = 105600 ගෙවනු ලබයි.
අවුරුද්ද අවසානයේ 26400×52= 1 372 800.00 ක මුදලක් ඔබට හිමිවේ.
අවුරුද්ද අවසානයේ ලාභය 1,372,800.00-718,500.00= 654,300.00


ඔබ ලබාගන්නා එක් package එකක වලංගු කාලසීමාව වන්නේ සති 52කි.
ඔබ යොදවන මුදලට වඩා ඉතා වැඩි මුදලක් සති 52ක කාලය තුලින් ඔබට ලබාගැනීමට පුලුවන්.
Ads නැරඹීමට ඔබට සතියක කාලයක් හිමිවේ.ඔබ එම සතියක කාලය ඇතුලත ඔබට ලැබෙන සම්පූර්ණ Ads සියල්ලම නරඹා තිබිය යුතුය.
ඔබට ads නැරඹීම සදහා ගතවෙන්නේ ඉතාමත් පුංචි කාලයක් පමනි.උදාහරණයක් වශයෙන් ads 50ක් නැරඹීමට යන්නේ උපරිම වශයෙන් විනඩි 15ක් පමන සුළු කාලයකි.

ඔයාටත් සම්බන්ධ වීමට  අවශ්‍යය නම් කළ යුත්තේ ඔබේ විස්තර Sri bannercuts  ෆෙස්බුක් ගිනුම හරහා අපිට එවන්න.ඊට පස්සේ අපි ඔයාගේ ගිණුම ලියාපදිංචි කිරීමෙන් පසුව ඔබ මිළට ගන්නා පැකේජයේ වටිනාකම ආයතයේ ගිණුමට බැර කිරීමෙන් පසුව එකේ පැහැදිළි ජායාරූපයක් අපිට එවන්න.(තැන්පත් කරන්නාගේ නම තිබෙන තැන පැහැදිළිව ඔබේ නම සදහන් විය යුතුයි)ඊට පස්සේ අපි ඔයාට Login USERNAME and PASSWORD එවනවා.ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාට සයිට් එකට ලොග් වෙලා සතියට වතාවක් එන ඇඩ් ටික නරබලා අදාල මුදල් ටික එවෙලේම බැංකුවට දාගන්න.

තවත් විස්තර අවශ්‍යයනමි 076394034 දුරකථන අංකයට කෝල් එකක් දෙන්න.

No comments:

💢💢Star click °•°•°

💢💢Star click °•°•° ✔ඇඩ් click කරලා සල්ලි හොයන්න ඔන්න ඉතින් අද අරන් ආව අලුත් සයිට් එකක්...මේකෙන් සතියකට 60$-180$ අතර හොයන්න පුළුවන්.. ...