Ebates sinhala (සිංහල)
**දැනට Online site වලින් බඩු ගේන කට්ටිය සහ ඉස්සරහට හිත ගෙන ඉන්න කට්ටිය විතරක් බලන්න. ඒ අයට මේක වැදගත් වෙයි.**
Ebetes යනු
1998දී ඇමෙරිකාවේ පටන් ගත්ත මේ ආයතනයේ අරමුණ තමා මිනිස්සුන්ව Online Shopping වලට හුරුකරවන එක. මෙයාලා කරන්නෙ අපි shopping කරද්දී අපිට discount එකක් දෙන එක. හැබැයි discount එක දෙන්නෙ ආපසු ගෙවීමක් විදිහට. දැන් හිතෙනවා ඇති මුන්ට පිස්සුද මෙහෙම සල්ලි දෙන්න කියලා. හැබැයි මෙයාල ලොකු ලාබයක් ලබන ගමන් තමා මේක කරන්නේ.
කොහොමද මේක වෙන්නේ?( හොදට කියවන්න)
අපි මේකෙ Register වෙලා , Ebates එක හරහා eBay,Amazon, හරි වෙන මොකක් හරි online shopping site එකකින් හරි මිලදී ගැනීමක් කරොත් තමා අපිට ගෙවන්නේ. එයාලගෙ ලින්ක් එකෙන් ගියහම අදාල site එකෙන් එයාලට අපිව එව්වට commission එකක් දෙනවා.කොටින්ම කිවුවොත් ebates එක, ebay වාගේ site එකක බ්‍රෝකර් කෙනෙක් වෙනවා.හිතන්නකෝ බ්‍රෝකර් කෙනෙක් වහනයක් විකුණලා දුන්නහම කීයක් හරි ගන්නවා කියල. අන්න ඒකම තමා මෙතනත් වෙන්නේ. ඉතින් Ebates එකෙන් කරන්නේ එයාලගේ ලාබෙ වැඩි කරගන්න ඕනේ හින්ද අපි එයාල හරහා ගිහින් බඩු ගන්නවට එයාල අපිට භාණ්ඩෙ වටිනාකමින් සියයට ගානක් ගෙවනවා. ගෙවන ප්‍රමාණ site එකෙන් site එකට වෙනස් වෙනවා. මේකෙන් අපිටත් ලාබයි එයාලටත් ලාබයි . අපිට මේක අමතර වාසියක්. මොකද ඉතින් කීයක් හරි අපහු හම්බෙනවනෙ.වෙන විදියෙන්ම තේරෙනවා ඇති මේක 200%ක්ම විශ්වාසයි කියලා.
- නිකන් ebay ගිහින් බඩු ගන්නවට වඩා ebates හරහා ebay වලට ගිහින් බඩු ගන්නකොට 10%ක් දක්වා discount හම්බ වෙනවා..
- පහල මම දීල තියෙන ලින්ක් එකෙන් register වුනාම 10$ක් හම්බ වෙනවා..
- යාලුවෝ refer කරලා..ඒ අය qualified වුන ගමන් එක්කෙනෙකුට 25$ ගානෙ ඔයාට හම්බ වෙනවා..
මොනවද කරන්න ඕන?
එකට ඔයලා කරන්න තියෙන්නේ Ebates Site එකේ Register වෙලා ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ට මේ Site එක හදුන්වලා දිලා ඔයාගේ Referral Link එකෙන් Register කරවන්න. එක් Referral කෙනෙකුට $25 ගෙවනවා. Register වෙන කෙනාටත් $10 ගෙවනවා. තුන්දෙනෙක් Register උනහම $75යි.ඊට වැඩියෙන් දෙන විදිය පහල table එකේ තියනවා.බලන්නකො පහල.
ඒ වාගෙම තමයි ebay වගේ සයිට් වලින් බඩු ගන්නකොට පුලුවන් තරම් ebates හරහා ගන්න. වටිනකම හටියට බොන්ස් ඔයාලට ලැබෙනවා.
කොහොමද ලක්ශ ගනන් හොයන්න පුලුවන්…මේවාගෙන් online බඩු ගන්න වගේම තමන්ගේ account එකට cash විදියට දාගන්නත් පුලුවන්.paypal හරාම ගනුදෙනුව වෙන නිසා ගොඩාක් විශ්වාසයි.paypal ගැන online ගනුදෙනු කරන ඔයාල දන්නව ඇතිනේ.
**Most important**
Register වෙලා බඩු ගන්නැතිව වැඩක් නැහැ…(පොඩි බඩු වුනත් අවුලක් නැහැ)
ගන්න බඩු කෙලින්ම ebay ගිහින් ගත්තට වැඩක් නැහැ..ebates හරහා ebay වල link එක click කරලා බඩු ගන්න..
එහෙනම් Register වෙමු
එකවුන්ට් හදන්න ලොකු දෙයක් කරන්න ඕන නෑ.ඉස්සෙල්ලෙම මේ link එකෙන් ගිහිල්ලා Sign up කියන එක දෙන්න ebets.com මේ link එකෙන් Register වෙන අයට $10 Free ලැබෙනවා.
Register click this link >>>>ebets.com
Register click this link >>>>ebets.com
ඔයාලා ebay acount එක හදද්දි දීපු Email එක දෙන්න ඊට පස්සෙ ඔයාල කැමති passowrd එකක් දීල register වෙන්න.බලන්නකෝ පහල බොක්ස් එක.Ebay එකක් නැත්නම් ebay account එකක් හදා ගෙනම ඉන්න..මතක ඇතිව ඒ email එකම දෙන්න ඕනා හොදේ.
- ඉන් පසුවAccount Settings>>payment type වලට ගොස් මුදල් ලබාගන්නේ Check හරහාද Paypal හරහාද යන වග ලබාදෙන්න. (Paypal/නිවසේ ලිපින).ඔයාලගෙ address එකත් mailing address එකට දෙන්න.
**වැදගත්ම දෙයක් තියනවා **
- Register උන ගමන්ම මුදල් හම්බවෙන්නේ නෑQualified වෙන්න ඕනේ.
- ඉක්මනින් Qualified වෙන්නෙ කොහොමද?හොද කෙනෙක්ව අල්ලලා දුන්නොත් තමයි බ්‍රෝකර් කෙනෙක් දියුනු වෙන්නේ.ඉතින් ඔයාලව ebates ලා අදුනන්නේ නැහැනේ…..ඒක තමයි හොද referee කෙනෙක්හරහා register වෙන්නේ.
- Chances දෙකයි ඉක්මනින් qualified වෙන්නත් පුලුවන්.මොකදමම qualified member කෙනෙක්.මගෙ හරහා ඔයාලව recommend වෙනවා.10$කුත් ලැබෙනවා.
- ඉතාම වැදගත්…මම හරහා තමා ඔයාල register වෙන්නේ.එ හරහා qualified වෙන්නේ.ඉතින් ඔයාල ebay වගේ site වලින් black list වෙලා නැහැ කියන විශ්වාසෙ ඔයාල තියන්න ඕනා.නැත්නම් මගෙ ratings අඩු වෙනවා.ඔයාල යාලුවන්ව introduce කරන කොටත් මේ ගැන බලන්න.පුලුවන් ඉක්මනට ebates site එක හරහා ගිහින් ebay වගේ එකකින් මොනවහරි ගෙන්නන්න.එතකොට ඉක්මනින්ම qualified වෙන්න පුලුවන්.Total එක 25$ වුන ගමන් ඔයාලව qualified වෙනවා..හැබැයි ebates හරහා ගිහින් online site(Ebay,Aliexpress,amazon,etc) වලින් බඩු ගන්න හොදේ
ගන්න බඩු කෙලින්ම ebay ගිහින් ගත්තට වැඩක් නැහැ..ebates හරහා ebay වල link එක click කරලා බඩු ගන්න
දැන් EBATES හරහා EBAY/ALIEXPRESSවැනි සයිට් වලින් SHOPPING කරන්න.
දැන් Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.
දැන් Shop now ලබාදී වෙනදා වගේ කැමති දෙවල් Ebay/aliexpress හරහා ගන්න.
මුදල් Paypal හෝ Check ලබාදෙන දිනයන්
POSTING PERIOD
|
PAYMENT SENT
|
| Jan 1 – Mar 31 | May 15 |
| Apr 1 – Jun 30 | Aug 15 |
| Jul 1 – Sep 30 | Nov 15 |
| Oct 1 – Dec 31 | Feb 15 |
මතක තබාගන්න!
ඔබ වටිනාකමෙන් අඩු මසකට අඩුවෙන් බඩු ගත්තත් ගන්නනදේ Ebates හරහා ගන්න.25$ එකතු වුන ගමන් ගොඩ. ඔබගේ Referral Link එක හැම තැනම දන්න එපා. මොකද යම් කෙනෙක් report කරොත් එක ප්‍රශ්නයක් වෙනවා.
10$ ලබා ගැනිමට නම් ඔවුන් විසින් දෙන දිනයට පෙර 25$ ඉක්මවා ගණුදෙණු කළ යුතුයි.
මේ Site එක Scam ද?(මුදල් ගෙවන්නේ නැතිබොරු Site එකක් ද?)
නෑ. මෙය 100% විස්වස මා හටද මුදල් ලබාදී ඇත. scam (වන්චනික) Site එකක්ද යන වග ඔබම බලා ගැනිමට www.scamadviser.com මෙම අවියට ගොස් Ebets.com ලෙස සදහන් කර Check it now ලබාදි බලන්න.
බලන්න site එකේ popularity එක.
Web site value එක බලන්න. කොහොමද?? ඒකයි මම කිවුවේ මේකෙන් අපිට වගේම එයාලටත් ලොකු ලබයක් ලැබෙනවා කියලා
ඒ වගේම company address, phone number, web site age වාගේ ඕනම විස්තරයක් මේකෙන් බලාගන්න පුලුවන්. ඒකයි කිව්වුවෙ ගොඩක් විශ්වාසයි කියලා.

